We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

18 Vannams - Sri Lankan Traditional Music - Part 1

by Piyasara and Chandrakanthi Shilpadhipathi

/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.

    (Now available on iTunes. Just search for: 18 Vannams)
    Purchasable with gift card

      $7.99 USD  or more

     

1.
2.
Lyrics of the Kaviya of Gahaka Vannama සක් බඹ ඉසුරු එවිස්කම් කරන-ම සක් සින්නම් වීනාවය ගෙන සෑ-ම සක්විති රජහට ඉසුරිඳු කළ මෙ-ම සක් නදයෙන් සැදි ගාහක වන්න-ම Sak Bamba Isuru Ewiskam Karana-ma Sak Sinnam Veenawaya Gena Sae-ma Sakwithi Rajahata Isurindu Kala me-ma Sak Nadayen Sedi Gahaka Vanna-ma
3.
Lyrics of the Kaviya of Gajaga Vannama දෙව්පුර ඇතෙකී - කුඹු දහසයකී දිග දළ අටෙකී - සත් ගැබකී වැව් පොකුණු ද කී - සත් සිය ගැන කී එක පොකුණෙකී - සිවු මලෙකී සිවු මල පෙති කී - ගැන තිස් දෙකකී පෙත්තක නටු කී - සිවු සැටෙකී කව් කර වැනුකී - ලෙවු ඉසි බසෙකී ගජගා නමකී - වන්නමකී Devpura Etheki - Kumbu Dahasayaki Diga Dala Ateki - Sath Gebaki Vew Pukunu Da Ki - Sath Siya Gena ki Eka Pokuneki - Sivu Maleki Sivu Mala Pethi ki - Gena This Dekaki Peththaka Netu ki - Sivu Sate ki Kav Kara Venuki - Levu Isi Baseki Gajaga Namaki - Vannamaki
4.
Lyrics of the Kaviya of Thuranga Vannama සත් වෙත් මහත් අදර ලත් යුත් සිදත් කුමරු ගත් සිත් තොසත් පැවිදි අංගා අන කරන ඡන්නයෙන කන්තකය අසු ගෙනෙන ගෙන එදින අසුගෙ පිට නැංගා ගත් ගත් පයත් අසුගෙ සබ්දත් වසත් සුරිඳු යන්නෙන් තොසින් තිදෙන සමගා යන යනෙන කල තිදෙන එතැන තැන පසුව දැන ගංතෙරට පත්වුණිය එමගා ලත් ලත් සිතත් තිදෙන වෙත් වෙත් එකත් පසව මුත් කන්තකත් වේය තුරඟා සිදුහතුන් ගෙන වහන ඡන්න වලිගය අතින පැන්නෙන් එතෙර අනොම ගංගා ගොත් සිත් මහත් රුසිරු ලත් යුත් සිදත් කුමරු ගෙන් සෙත් රැගත් නෙර්ත අංගා තිදෙන පැන ගියෙ ගඟින එතෙද අණ ගෙන බැතින යෙදුව නැණ වර්ණයෙන තුරඟා Sath Veth Mahath Adara Lath Yuth Sidath Kumaru Gath Sith Thosath Pevidi Anga Ana Karana Channayena Kanthakaya Asu Genena Gena Edina Asuge Pita Nenga Gath Gath Payath Asuge Sabdath Wasath Surindu Yannen Thosin Thidena Samaga Yana Yanena Kala Thidena Ethena Thena Pasuwa Dena Gantherata Pathvuniya Emaga Lath Lath Sithath Thidena Veth Veth Ekath Pasawa Muth Kanthakath Veya Thuranga Siduhathun Gena Vahana Channa Valigaya Athina Pennen Ethera Anoma Ganga Goth Sith Mahath Rusiru Lath Yuth Sidath Kumaru Gen Seth Regath Nertha Anga Thidena Pena Giye Gangina Etheda Ana Gena Bethina Yeduwa Nena Varnayena Thuranga
5.
Lyrics of the Kaviya of Uranga Vannama අනගා පුලින් ගතවේ...// සුලඟා බොජුන් එවගා මැඬින් සමගා වෙරඟා ගිලුන් පොළඟා බඩගා යමින් පොළවේ...// සමගා උඩත් එළඟා සබෙත් තුළගා බලමින් බිමත් සමගා එනඟා ගුලින් ගොඩවේ...// හැඩගා නොමින් සරඟා ගමන් එළඟා පෙනගා විකුම් අගනා උරගා ගමන් යෙදුවේ...// නැණගා ඉසින් අගනා ලෙසින් ස්වරගා මෙරඟා වරුණ උරඟා Anaga Pulin Gathawe...// Sulanga Bojun Evaga Medin Samaga Veranga Gilun Polanga Badaga Yamin Polawe...// Samaga Udath Elanga Sabeth Thulanga Balamin Bimath Samaga Enanga Gulin Godawe...// Hedaga Nomin Saranga Gaman Elanga Penaga Vikum Agana Uraga Gaman Yeduwe...// Nenaga Isin Agana Lesin Svaraga Meranga Varuna Uranga
6.
Lyrics of the Kaviya of Musaladi Vannama වන පැත්ත බියපත්ව සයනම්...// දුටත් යනෙන විටත් දුවන පිටත් පොටගසා පනිමින...// නැත නාඩි ඉඳ වාඩි වෙවුලුම්...// නොනැවත ‍යනු නැත එතැනින්...// හිරුත් අවර ගිරත් පැමිනි කලත් වසන තැනින් දුවන...// පැන අඩි පත්‍රාසි බුදිමින්...// සිරි ගත්ත සඳු පත්ව මුදුනෙන්...// විටත් ඔවුන් තුටත් සිතින මහත් සමගිමෙන් දුවපැන...// වුණු දැඩි වනවාඩි ලන්නම්...// මේ ඇත්තමයි සත්ත කියනෙම්...// ගමනක් ‍යන විලසත් දැන ඉසිදුන් දෙවිකල සතොසින...// කර දැඩි මුසලඩි වන්නම්...// Vana Peththa Biyapathwa Sayanam...// Dutath Yanena Vitath Duwana Pitath Potagasa Panimina...// Netha Nadi Inda Vadi Vevulum...// Nonevatha Yanu Netha Ethanin...// Hiruth Avara Girath Pemini Kalath Wasana Thenin Duwana...// Pena Adi Pathrasa Budimin...// Siri Gaththa Sandu Pathwa Mudunen...// Vitath Ovun Thutath Sithina Mahath Samagimen Duwapena...// Vunu Dedi Vanavadi Lannam...// Mei Eththamai Saththa Kiyanem...// Gamanak Yana Vilasath Dena Isidun Devikala Sathosina...// Kara Dedi Masaladi Vannam...//
7.
Lyrics of the Kaviya of Ukusa Vannama මෝරා...... බිජයෙනා......// කලපත් දෙකඩත් කල සිත් තුටුවෙත්...// දෙන්නා...... ආදර තොසා නෑරා...... තටු පතිනා......// ලෙලවත් සොලවත් පියඹත් නද දෙත්...// යන්නා....... පවන රැසා සාරා...... බොජුනයෙනා ......// අයිරොත්පෙතියොත් තුඩගත් බුදිසිත් ...// පැන්නා...... එජල රැසා ...... බේරා......ඉසිහු දැනා......// පවසත් මෙපවත් දැනසත් ලොවටත්...// වන්නම...... නම් උකුසා Mora...... Bijayena......// Kalapath Dekadath Kala Sith Thutuweth...// Denna ...... Aadara Thosa Nera...... Thatu Pathina......// Lelawath Solawath Piyambath Nada Deth...// Yanna....... Pavana Resa Sara...... Bojunayena......// Airoth Pethiyoth Thudagath Budisith...// Penna...... Ejala Resa Bera......Isihu Dena......// Pawasath Mepawath Denasath Lowatath...// Vannama...... Nam Ukusa
8.
Lyrics of the Kaviya of Vairodi Vannama අගය වඩන කවි වරුණා රඟය දැනෙයි කල රචනා මට උරණා නොව මෙදින මහතුගෙ අවසර ...... රැගෙන සමාවා ඉසුරු දෙවිඳු වඩින දිනා කෙහෙතු විමන දැක නෙතිනා එම විමනා දෙවි වඩිනා කෙහෙතුද දැක කොයි ...... වඩිති කමාවා විමන සමග කෙහෙතු ගැනා ඉසුරු දෙවිඳු තුති දෙමිනා මෙම වරුණා කල ‍යෙහෙනා පාතල විරොඩි වන්නම මේවා ඔබින මෙසබ තුල පැමිනා කවිය නැතුව බොරු වරුණා කල දුදනා නැත ඔබිනා උගතුගෙ බල වැඩි මොකද පමවා Agaya Vadana Kavi Varuna Rangaya Denei Kala Rachana Mata Urana Nova Medina Mahathuge Awasara ...... Regena Samawa Isuru Devindu Wadina Dina Kehethu Vimana Deka Nethina Ema Vimana Devi Vadina Kehethuda Deka Koi ...... Wadithi Kamawa Vimana Samaga Kehethu Gena Isuru Devindu Thuthi Demina Mema Varuna Kala Yehena Paathala Vairodi Vannama Mewa Obina Mesaba Thula Pemina Kaviya Nethuwa Boru Varuna Kala Dudana Netha Obina Ugathuge Bala Wedi Mokada Pamawa
9.
Lyrics of the Kaviya of Hanuma Vannama ගිරින් ගිරට පැන ලැගුම් සොය පුබුදමින් අරුණ කල මා ගොර දෙමින් නැවත වට පිටින් බලති නෙක උහුළු විහිළු පුදුමා එයින් නැවත පල තුරින් තුරට පැන මලින් පලද දලු මා අත දෙමින් රැගෙන කට කොනින් බුදිති වට පිටින් බියැති බැලුමා දුටින් අයෙක් සට පටින් පැනුම් රැලි පොටින් නෙරා හෙවුමා බය දුටින් එවිට අතු පතින් වසා මුව ඉතින් නැතැයි පෙනුමා මතින් උඩඟු සිත ගතින් වැඩිව පෙර පැතුම් විලසටමමා නැන යෙනින් මෙලෙස ඉසි මතින් යෙදුව පෙර මෙවන් වරුණ හනුමා Girin Girata Pena Legum Soya Pubudamin Aruna Kala Ma Gora Demin Newatha Wata Pitin Balathi Neka Uhulu Vihilu Puduma Eyin Newatha Pala Thurin Thurata Pena Malin Palada Dalu Ma Atha Demin Regena Kata Konin Budithi Vata Pitin Biyethi Beluma Dutin Ayek Sata Patin Penum Reli Potin Nera Hewuma Baya Dutin Evita Athu Pathin Wasa Muwa Ithin Nethei Penuma Mathin Udangu Sitha Gathin Vediwa Pera Pethum Wilasatamama Nena Yenin Melesa Isi Mathin Yeduwa Pera Mewan Varuna Hanuma
10.
Lyrics of the Kaviya of Mayura Vannama සතර සිව්වර බලැති දිඩතර - සුරිඳුනේ කදිරා කතරගම පුර සුරිඳු වාහන - කරති රණ මොනරා පතර තෙද ගම්භිර සතට සෙත - වේල අවිය දරා නොහැර ඉසිවර යෙදුව මෙම යුර - වර්ණ කර මයුරා Satara Sivwara Balethi Didathara - Surindune Kadira Kataragama Pura Surindu Vahana - Karathi Rana Monara Pathara Theda Gambira Sathata Setha - Vela Aviya Dara Nohera Isiwara Yeduwa Mema Yura - Varna Kara Mayura

about

18 Vannams – Kandyan Dance Recitals of Sri Lanka

The Vannams belong to the Kandyan dancing tradition and are thought to have originated as songs composed in Kavikara Maduwa (a dance arena) in the reign of the 18th century Monarch of Kandy, Sri Veera Parakrama Narendrasinha. Some believe Wannams were composed by a Sage named Ganithalankara of Nagapattinam in South India and brought down to Sri Lanka by offerings Royal tribute.

The word "vannam" comes from the Sinhala word "varnana" (descriptive praise). The Gahaka, Gajaga, Asadrusha, Udara and Thuranga Vannams - in praise respectively of the conch shell at the King’s consecration, the royal elephant, the king’s glory, monarchy and the chariot-horse – were the first written. The corpus later grew to eighteen Vannams.

The Vannams were inspired by nature, history, religion and folk lore, and each is composed and interpreted in the mood or expression based on its theme.

The eighteen classical Vannams are Gajaga (elephant), Thuranga (horse), Mayura (peacock), Gahaka (conch shell), Uranga (reptile), Musaladi (hare), Ukusa (hawk), Vairodi (precious stone), Hanuma (monkey), Savula (cock), Sinharaja (lion), Naiyadi (cobra), Kirala (lapwing), Eeradi (arrow), Surapathi (in praise of the Goddess Surapathi), Ganapathi (in praise of the God Ganesha), Udara (expressing the pomp and majesty of the king), and Asadrusha (extolling the merits of the Buddha).

The Vannams were first only limited to recitations, but later choreographers created dances around them, utilising such elements as matra, kasthiram, seeru maru and adaw – which can be applied with ease to the beat and the form of each Vannama.

The Vannam dance tradition has seven components:

1 Thanama - singing a note of the melody to each syllable.

2 Thitha - the beat indicated with cymbals giving a rhythmic timing.

3 Kaviya - the poem vocalized by the dancer.

4 Bera-padaya - rhythm of the drum.

5 Kasthirama - the finale of the first movement of the dance.

6 Seeru-maruwa - the movement in preparation for ‘adawwa’.

7 Adawwa - the finale of rhythmic body and foot movements.

Kanthi Shilpadhipathi, a dancer and folk singer rated as a Super-grade Artist by the Sri Lanka Broadcasting Corporation and a graduate of the University of Kelaniya, presents the recitals of Vannams with the direction of her husband, Piyasara Shilpadhipathi who is a brilliant exponent of Sri Lankan drum music.

It should be noted that some Vannams presented in this series feature rarely used Adawwas (rhythmic body and foot movements that come as a finale).

NOTE: For the rest of the Vannams in this series, please refer to the Part 2 of this Album (shilpadhipathi.bandcamp.com/album/18-vannams-sri-lankan-traditional-music-part-2).

For Sinhala and English Lyrics: Please go to each Vannam.

#################################################
Now available on iTunes. Just search for: 18 Vannams
#################################################

credits

released September 28, 2011

 
Vocals by: Chandrakanthi Shilpadhipathi

Directed by: Piyasara Shilpadhipathi

Flute: Ranjith Fernando

Drums (Bera): Sumathipala Shilpadhipathi

Sound Control: Dayananda Perera (Janakala)

Photography and Cover Design: Sisira Wijetunga

Presented by: Piyasara-Kanthi Shilpayathanaya, Kalapura, Mt.Lavinia

From: Singlanka Cassette Release

license

all rights reserved

tags

about

Piyasara and Chandrakanthi Shilpadhipathi Sri Lanka

Piyasara Shilpadhipathi, a Senior Lecturer at the University of Performing Arts, Colombo, is a brilliant exponent of Sri Lankan traditional drum and dance music which he tries to link with modern styles. He has also lectured at the Royal College of Music.

He and his wife, Chandrakanthi Shilpadhipathi, a talented dancer and a folk singer, have delighted audiences in more than 30 countries.
... more

contact / help

Contact Piyasara and Chandrakanthi Shilpadhipathi

Streaming and
Download help

Shipping and returns

Report this album or account

Piyasara and Chandrakanthi Shilpadhipathi recommends:

If you like Piyasara and Chandrakanthi Shilpadhipathi, you may also like: